Get ready for an unforgettable adventure in Kithulgala

වැඩත් එක්ක හිරවෙලා ඉන්න ඔයාගේ Life එකේ Freedom එක හොයාගෙන යන්න ඔයත් එන්න කිතුල්ගල Adventure Day-out එකකට. අඩු මුදලකින් වැඩ ගොඩක් එක්ක නිදහස් පරිසරයේ සුව විඳින ගමන් ජීවිතයේ නිදහස හොයාගෙන යන්න කතා කරන්න අපිට. ඔයාගේ ජීවිතේ එක දවසකට හරි මේක ගන්නම ඕනි අත්දැකීමක්. සුවිශේෂී වට්ටම් එක්ක Adventure Experience එකක් ගන්න එකතු වෙන්න අපිත් එක්ක. Get ready for an unforgettable adventure in Kithulgala 🌊✨ White water rafting, jungle trekking, and nonstop fun—all in one epic day! 🚣 Perfect for friends, families, and thrill seekers! 💦

  • Date: 2026-08-31
  • Venue: Adventure Base Camp Miyora – Kithulgala
Ticket Details
Book your adventure dayouts

077 632 3693 | 077 306 9903

More Information

Every Day

What People Are Saying

Experiences shared by event lovers across Sri Lanka.