ඒක තමයි මේක

ලෝක ඉතිහාසයේ පළමු වරට යූටියුබර්ස්ලා 7 දෙනෙක් එකවර සිනමා නිර්මාණයක... වසර ගණනාවක් ඩිජිටල් තිරය හරහා ප්‍රේක්ෂකයන් සිනහවෙන් පිනවූ ලෝචි, රැට්ටා, ලකයි සිකයි, ජනයි ප්‍රියයි සහ සිරිල් අයියා මෙවර සිනමා තිරයට පිවිසෙන්නේ වෙනස්ම ආකාරයකිනි. මෙය හුදෙක් හාස්‍යමය චිත්‍රපටයක් නොව, මිත්‍රත්වය, අත්වැරදීම් සහ නොසිතූ අත්දැකීම් සමග දිවෙන අපූරු සිනමා අත්දැකීමකි.

  • Date: 2026-07-31
  • Venue: දිවයින පුරා සිනමාහල්වලදී

What People Are Saying

Experiences shared by event lovers across Sri Lanka.