ගී වියමන

මේ සුවිශේෂි අවස්ථාව ගීත රචනයට සහ ගීත නිර්මාණයට උනන්දුවක් දක්වන නවක පදරචකයින්ටයි. ශ්‍රී ලංකා ගේය පද රචක සංගමය (SLALA) විසින් ගීත රචකයින් වෙනුවෙන් නොමිලේ පවත්වන " ගී වියමන " එක්දින වැඩමුළුව. සහභාගිත්වය • ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ • බන්දුල නානායක්කාරවසම් • බංඩාර ඇහැලියගොඩ • මහින්ද චන්ද්‍රසේකර • නිලාර් එන්. කාසිම් -බන්දුල නානයක්කාරවසම් -දිලීප අබේසේකර • නවරත්න ගමගේ යන ප්‍රවීනයන් විසින් ගීතයෙ නිර්මාණාත්මක කාර්‍යය පිළිබඳව ඔබව දැනුවත් කරන අතර • රංග දසනායක -අමිත් ලියනගේ යන මහත්වරුන් විසින් ගීතයෙ නිර්මාණාත්මක අයිතිය පිළිබඳව ඔබට පැහැදිලි කරනු ඇත. #August

  • Date: 2026-08-01
  • Time: 09:30
  • Venue: කොළඹ මහවැලි කේන්ද්‍රයේ
More Information

නොමිලේ ලැබෙන මේ අවස්ථාවට ඉතා සීමිත පිරිසකට සහභාගි විය හැකි අතර ඔබේ සහභාගිත්වය තහවුරු කිරීමට පහත දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන්න. ලියාපදිංචිය සඳහා අමතන්න - +94 77 697 4226

What People Are Saying

Experiences shared by event lovers across Sri Lanka.