ඉස්සර මතක🤎🖤

ආදරණීයම මතකයන්ගේ ස්වර ආමන්ත්‍රණය... දීපිකා ප්‍රියදර්ශනී | ශර්ලි වෛජයන්ත | ආත්මා ලියනගේ Quality Sound System එකක් එක්ක දීපිකා ප්‍රියදර්ශනීගේ ලයාන්විත ස්වර ඇහෙනවිට ශර්ලි වෛජයන්තයන්ගේ සදාකාලික තරුණ හඬ හදවතට සමීපවන විට ආත්මා ලියනගේගේ ආත්මයම බැඳගත් ස්වර රටා තාගෝර් ශ්‍රවණාගාරය පුරා විහිදී යනවිට මේක මේ අවුරුද්දේ ඔබ නරඹන සුන්දරම ප්‍රසංගය වනවා නොඅනුමානයි❤️ Tickets Available At ⭕️Sarasavi Book Shop - Matara ⭕️Samudra Book Shop - Matara

  • Date: 2026-08-08
  • Time: 18:30
  • Venue: මාතර රුහුණු විශ්ව විද්‍යාල රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරය
Ticket Details
Click Here - Tickets

https://www.oneticket.lk/event/N6RV1192C2B04B92C8579

More Information

Inquiries Randika - 071 223 2001 | 071 648 1843

What People Are Saying

Experiences shared by event lovers across Sri Lanka.